A Joy — A Bliss

සැපකි — සතුටකි

line

Ruwan Bandujeewa


තවත් එක් පඹයෙක් හදන්නට
ගිහින් එක්කහු වෙනව වෙනුවට 
උපන් කමතට පොහොර වෙන එක 
සැපකි — සතුටකි පිදුරු ගසකට

A Joy — A Bliss

line

Chamini Kulathunga


Rather than joining in creating
yet another scarecrow
decaying into the homefield
is a joy — a bliss to a stick of straw